කැලය පුරා ගිය ඇමති තෙවරප්පුරුම අලියා හොයන්න කළ දේ!

වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ දින (30) අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ පෑවා.

දිඹුලාගල නවමිල්නාන ඉද්දපිච්ච වැවට යාබද කැලෑ ප‍්‍රදේශයක තුවාල ලබා සිටි වන අලියෙකු බැලීමට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පිරිස පසුපස එක්වරම එම වන අලියා පසුපස ලූහුබැඳ තිබෙනවා.

කෙසේ වෙතත් සුදු ඇඳුමකින් සැරසී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුවීමෙන් පසුව වෙනත් ඇඳුමකින් සැරසී අදාළ වන අලියා සිටින ස්ථානයට ගොස් තිබේ. ඒ වෙහෙරගල වනජීවි නිලධාරීන් සහ අරලගන්විල පොලිසියේ නිලධාරීන්ද සමගයි.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *