බලාපොරොත්තු කන්දක් හිත දරාගෙන සිටි නදීකා අවසන් ගමන් යයි – අවාසනාවන්ත ඉරණම් කතාව මෙන්න

ශ්‍රී ලාංකික යුවතියක් ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඇතිවූ හදිසි අසනීපයකින් මියගිය පුවතක් වාර්තා වනවා.මෙම සිදුවීම ඇගේ හිතවතුන් සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණා.ජපාන පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස මියගොස් තිබෙන අතර ඇගේ අකල් වියෝව ගැන මුහුණුපොතේද සටහන් තබා තිබුණා.ඒ සටහන් ටිකත් මෙතන තියෙනව ඉතින් මතු කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක්නම් කිසිදින නොවේවා කියල අපි පාර්ථනා කරල මැයට නිවන් සුව පතමු මොකද කාත් කවුරුත් නැති රටක අසනීප උනහම ඒකත් ලොකු දුකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *