මහින්ද රට පාවාදුන්නා.. ඔහු දොන් ජවුන් ධර්මපාලයි..- පුරවැසි බලය

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති චීනයෙන් අල්ලස් අරගෙන සිදු කලේ දොන් ජවුන් ධර්මපාල ආකාරයෙන් රට පාවාදීමක් යයි පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අති විශාල මුදලක් වියදම් කලේ චීනයෙන් ලබා දුන් මුදලින් බවයි.

දේශපේ‍්‍රමීත්වය වෙනුවෙන් පොලොව ඉඹින පපුවට ගහගන්නා මහින්ද රාජපක්‍ෂ මහතා කෝටි 121ක් තරම් අති දැවැන්ත මුදලක් චීනයෙන් ඇල්ලස් ලෙස ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *