මහින්ද ලගදීම ඉවරයි.. ඊට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලගදීම දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සිදුවන බවත් ඉන් පසු පොහොට්ටුවට කුමක් වේදැයි කිව නොහැකි බවත් ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

එම පක්‍ෂයේ නායකත්වය ගැනීමට සිටින මීලග සුදුසුසා කවුදැයි ප‍්‍රශ්න කරන ඇමති සමරසිංහ ජී.එල්. පීරිස් මහතාට එය හැකිදැයි විමසයි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *