හිට්ලර් කෙනෙක් ඔ්නෑ.. දයාසිරි ලංකාවේ ක‍්‍රිකට් කෑවා..- අර්ජුන

මෙරට ක්‍රිකට් ක‍්‍රීඩාවේ පරිපාලන කටයුතු සදහා ‘හිට්ලර්’ කෙනකු උවමනා බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

නමුත් හිට්ලර් කෙනෙකු දේශපාලනයට අවශ්‍ය නැතැයිද ඔහු සදහන් කරයි.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පුර්ණයෙන්ම විනාශ වූයේ සූදු කාරයන් ලංවීම නිසා බවත් දයාසිරි ජයසේකර හිටපු ඇමතිවරයා ඊට සම්පූර්ණයෙන් වගකිවයුතු බවද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක‍්‍රීඩා ඇමති ධුරය දරද්දී සූදුකාරයන් ලංක නොගත් බවත් එනිසා එම කාලයේ මෙරට ක්‍රිකට් ඉහළ මට්ටමක තිබූ බවද ඇමතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *