දින 09 ක් පුරා ගුහාවක සිරවූ තායිලන්ත ළමුන් 12 දෙනා බේරා ගත් මෙහෙයුම…

තායිලන්තයේ Tham Luang ගුහාව නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට රාජකීය තායිලන්ත නාවික හමුදාවේ සීල් භටයින්ට හැකිවී තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

Chiang Rai ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ ළමුන් සහ පුහුණුකරු ආරක්ෂිතව සිටින බවත් මේ වන විට ඔවුන්ව භූගත ගුහාවෙන් පිටතට ගෙන ඒම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *