මීමුරේ ගිය අවුරුදු 18ක තරුණයාගේ ඉරණම විසඳුනු හැටි

මේක පොඩ්ඩක් පරන නිවුස් එකක් ඒත් මේ පොසොන් සමය නිසා වන්දනා ගමන් යනවනෙ ඒක නිසා දකින දකින තැන් වලින් නාන්න කලින් පරිස්සම් වෙන්න පින්තූරත් මේ සමග තියේ මීමුරේ ගිං ගඟේ ගිළී තරුණයෙකු අතුරුදන්ව තිබේ.මීමුරේ සංචාරයක් සඳහා බලගොල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් ගිං ගඟේ දියනාමින් සිට ඇති අතර එහිදී එක් අයෙකු දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවේය.අතුරුදන්ව ඇත්තේ බලගොල්ල, දුම්බර උයන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.උඩුදුම්බර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

– උපුටා ගැනීමකි –

‘Lakegala’ the famous landmark of the village, a pyramid shaped rocky mountain, carries few historical significances .It is beleived that King Ravana was using it as a power source during the epic Ramayana battle, and later was buried in this place following his demise.Adventure trips are sometimes being held to reach the summit of the mountain, which was banned following few tragedies in the recent past.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *