සුරූපී සෙලීනාගේ අන්තර්ජාලය කැළඹූ සරාගී ඡායාරූප පෙළ මෙන්න…

Selena Gomez කියන්නේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක් මෙන්ම සුරූපී නිළියකි. කාලෙන් කාලෙට අලුත් වෙන විලාසිතා කරන ජනප්‍රිය අය අතර ඇය ප්‍රධාන තැනක් ගන්නවා.නමුත් පසුගිය දිනක කැලිෆෝනියාවේ Los Angeles නගරයේ පැවති ඇයගේ නවතම ගීතය එළිදැක්වීමේ උත්සවයට ඇය සැරසී සිටි ඇඳුම කාගේත් අවධානයට ලක් වුනා. ඊට හේතුව තමයි ඇඳුමේ දෙපසින් පිහිටි කවුළු වලින් අගේ පියයුරු නිරාවරණය වී පෙනීම.මේ වනවිට එම අවස්ථාවේ ගත් ජයාරූප අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතී.එය දැනගත් පසු ඇය ලජ්ජාවට මෙන්ම කණගාටුවට පත් වූ බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ..එම අවස්ථාවේ ගත් ජයාරූප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *