ICCයෙන් සැර තීරණයක් – ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයටත් දන්වයි..

මාස 06ක් ඇතුළත නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා ලෙස අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තවදුරටත් සිය සාමාජිකයෙකු ලෙස පවත්වා ගන්නේදැයි නැවත සලකා බැලීමට සිදුවන බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙලේ සාකච්ඡාවක් ඊයේ (02) සහ පෙරේදා (01) දින දෙකේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවෙනන් අනතුරුවයි ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඉහත දැනුම් දීම කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *