දුටුවන් නෙත් වශී කරවන ලෙබනනයේ පොලිස් කාන්තාවෝ අලුත්ම නිළ ඇඳුමකින් හැඩ වූ හැටි…

ලෙබනනයේ බ්‍රෝමැන්නා නගරයේ පොලිස් කාන්තාවන්ට සරාගි නිළ ඇඳුමක් හඳුන්වා දීමට බළධාරීන් කටයුතු කර තිබේ.

මෙම නව නිළ ඇඳුම වෙනස් කර ඇත්තේ බ්‍රෝමැන්නා නගරාධිපතිවරයාගේ අදහසකට අනුවයි.

කළුපැහැති කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටින සුරූපි පොලිස් කාන්තාවන් නිසා බ්‍රෝමැන්නා නගරයට සංචාරකයන්ගේ ආකර්ෂණය තවත් හිමිවනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

එරට සමාජ ජාලා පරීශිලකයන් බොහෝ දෙනා මෙම ක්‍රියාව අගය කර තිබුණත් ඇතැමුන්ගේ වි‍වේඡනයටද ලක්ව තිබේ

‘ලෙබනනයේ අප වෙනස් විය යුතුයි බටහිරට අප ගැන ඇති නීරස ප්‍රතිරූපය වෙනස් කළ යුතුයි‘ යනුවෙන් එහි නගරාධිපති Pierre Achkar පවසයි.

වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *