අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලුවා.. විජයකලා ප‍්‍රභාකරන් ඉල්ලූවා.. දෙකම සමානයි..- රාජිත

අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුරවේ උපාලි නාහිමියන් විසින් හා විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරිය විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයන් දෙක සමාන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුනාහිමියන් හිට්ලර් පාලනයක් ඉල්ලූ බවත් විජයකලා ප‍්‍රබාකරන් පාලනයක් ඉල්ලී බවත් ඒ දෙකම සමාන බවත් ඇමතිවරයා කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *