බුකිය රත්කළ සරාගී නිළි සනී ලියොන්ට ආසාධ්‍යයි.

ලොවක් තම වසඟයට ගත් සරාගී බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් රුපවාහිනී වැඩසටහනක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස සනී ලියොන් රෝගාතුර වී ඇත්තේ ජනප්‍රිය රියලටි වැඩසටහනක එකළොස්වැනි රියලටි වැඩසටහනේ රූපගත කිරීමක් අතරතුරදීයි.

උදෑසන රූපගත කිරීම් සිදුකරන අතරතුර ඇය හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නිෂ්පාදක කණ්ඩායම විසින් කඩිනමින් ඇය රෝහල්ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *