මං උපන්නේම රාජ යෝගයකින්.. කේසර සිංහයෙක් වගේ ඊළග ජනාධිපතිවරණයට සූදානම්..

තමන් උපන් දවසේම තමනට රාජයෝගයක් ලැබුනු බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එම රාජ යෝගය ක‍්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය කරන්නේ තාරකා මණ්ඩල නොව ජනතාව විසින් බවත් ඔහු සදහන් කරයි.

ජ්‍යොතිෂ උපදෙස් මත තමන් මීලග ජනාධිපතිවරණයට සූදානම් නැතැයි ඇතැමුන් කට කතා යැවුවද කේසර සිංහයෙන් සේ තමන් ඔ්නෑම මොහොතක ඔ්නෑම අභියෝගයකට සූදානම් බවද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *