පොඩ්ඩන් ලොක්කන්ට ඔච්චම් කළ ලෝක කුසලානයේ පිස්සු හැදෙන පළමු සතියේ පොඩ්ඩන්ගේ ඔච්චම්..

පාපන්දු (football) කියන්නෙ ලෝකයේ ජනප්‍රියම ක්‍රිඩාවයි , ඉතින් මේ දවස්වල 21 වන ලෝක කුසලාන තරගාවලිය ( FIFA WORLD CUP 2018 ) පටන්ගෙන මුලු ලොකයම නොඉවසිල්ලෙන් ඉන්නෙ කවුරුන් ජයගනිද කියලා, මෙවර තරගාවලිය පැවැත්වෙන්නෙ රුසියාවේ.කෙසේ හො ජපානය සහ තවත් කණ්ඩායම් 15ක් අවසන් තරග සදහා සුදුසුකම් ලබා තිබුණා ඒ අතර France Argentina Uruguay Portugal Russia Spain Croatia Denmark Brazil Mexico Belgium Sweden Switzerland Colombia England වනවා.

එත් ඔවුන්ගේ නික්ම යාමෙන්ද දේවල් ටිකක් අපිට ඉතුරු කරා ,පරාජය කොතරම් වේදනාකාරී වුවද ඔවුන් සුපුරුදු පරිදි මුලු ක්‍රීඩාංගනයම සුද්ද පවිත්‍ර කර නික්ම ගියේය. ඒ තමයි ජපන් ජාතිය අපිට වෙනස් වෙන්න කොච්චර කල් යයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *