‘‘පොලිස්පති තුමාගෙ කකුල් දෙකේ කෑල්ලක් පෙනුනෙ නෑ‘‘ මුහුදු වෙරලේ සෙල්ලන් දැමූ ඇමති සැවොම සිහනගස්වමින් කියපු කතාව

ධීවර හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මේ දිනවල යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර ලබා ගත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වෙමින් පවතිනවා. අමාත්‍යවරයා මුහුදු වෙරළේ සිට ශාරීරික ව්‍යයාම සිදුකරන අවස්ථාවේදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මෙම වීඩියෝව ලබාගෙන තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයාද අභියෝගයට ලක්කරමින් මෙලෙස ප්‍රකාශ කළා.

‘‘පොලිස්පති තුමාගෙ කකුල් දෙකේ කෑල්ල පෙනුන් නෑ. කකුල් දෙක එක්කෙනෙක් අල්ලන් ඉන්නවා. අපි කියන්නෙ ඔලුව විතරක් නෙමෙයි කකුල් දෙකත් ගන්න ඕන. ජනපති,අගමැති,පොලිස්පති,සුවපති මට ඕන නෑ. මට ගම්පති කම ඇති“

අදාල අවස්ථාවේ වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *