සාරාගිතම නිළියන් ලැයිස්තුව මෙන්න..

ආසියාවේ සාරාගිතම නිළිය කවුද කියලා දැනගන්න කවුරුත් කැමතියිනේ.

ඉතින් Eastern Eye වෙබ් අඩවිය වෙබ් අඩවිය විසින් ආසියාවේ සරාගිම කාන්තාවන් 50 දෙනා කවුරුන්ද කියලා නම් කරලා තිබෙනවා.ඒ ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ය.

දෙවැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ ප්‍රියංකා චොප්රා විසින්ය.ඒ වගේම මේ සැරේ එම ලැයිස්තුවේ වෙනස් දෙයක් සිදුවෙලා තිබෙනවා.

ඒ සරාගී නිළියන් අතර තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ ටෙලිනාට්‍යය නිළියක් සමත්වෙලා.එම නිළිය තමයි “නියා ශර්මා” කියන්නේ.

ඇය විසින් තුන්වැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ කත්‍රිනා කයිෆ් සහ අලියා බාත් වැනි නිළියන් පසුකරමින්ය.නියා ශර්මාගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න…

1, deepika padukone

Vogue India

 

https://styleandgeek.com

 

Pinterest

2, priyanka chopra

hindustantimes.com
https://hips.hearstapps.com
http://www.bollywoodlife.com

3. nia sharma

pinterest.com

 

https://www.thedigitalhash.com
Weekly Voice

4. drashti dhami

Liinara
mayshafashion.com

 

https://cdn.pinkvilla.com

5. alia bhatt

Quora

BBlunt

6. sanaya irani

Pinterest

 

https://timesofindia.indiatimes.com

 

Womansera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *