ශ්‍රීලංකා පිලෙන් තවත් අසුබ ආරංචියක් – ධනුෂ්ක ගුණතිලකත් ආසියානු කුසලානයෙන් ඉවතට – හේතුව මෙන්න!..

ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය අහිමිවනු ඇතැයි වාර්තාවේ.

ඒ පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් නිසාවෙනි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලනයට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *