ආසියානු කුසලාන පළමු තරගය අවසානයේ ශ්‍රී ලංකා නායකයා මාද්‍යට පැවසු දුක හිතෙන කතාව..

පළමු තරගය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද ඩුබායිහිදී පැවැත්වෙනවා.තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාේදශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල කලකට පසු පිටියට පැමිණි මාලිංග ලබා ගත්තා.

මුල් පෙලේ කඩුලු ත්‍රිත්වය මාලිංග විසින් ලබා ගැනීමට සමත් විය බංග්ලාදේශ තමීම් ඉක්බාල් ආබදයකට ලක් වෙමින් පිටියෙන් ඉවත් විය.ලින්ටන් දාස් මාලිංගගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය සකිබ් අල හසන් ද ලකුණු නොලබා දැවී ගියේය .මුස්කුෆ් රහීම් සටන්කාමි ඉනිමක් දියත් කල අතර පන්දු 150 ක් තුල ලකුණු 144ක් ලබා ගත්තා.

මොහොමඩ් මිතුන් 63ක්ද ලබා ගත්තා ලසිත් මාලිංග ඉතා දක්ෂ පන්දු යැවීමක් දියත් කළා සිය පන්දුවාර 10 අවසානයේ කදුළු 4ක් දවාගත්තේ ලකුණු විසිතුනක් පමණක් දෙමින් බංග්ලාදේශය සියල්ලන් දැවී 265ක් ලබාගතේ පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 266ක් ලබා ගත යුතුව තිබුනා ,ඒ අනුව පිටියට පැමිණි උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස්ට සාර්ථක දුගු ආරම්බයක් ලබා ගැනීමට බංගලි පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැ.

පළමු කඩුල්ල ලකුණු 22දි කුසල් මෙන්ඩිස් ලකුණු 0ත දැවී ගියා උපුල් තරංග පන්දු 16කදි ලකුණු 27යි දිල්රුවන් පෙරේරා ලකුණු 29යි ලක්මාල් ලකුණු 20යි ,අනෙකුත් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ලකුණු 20 පසු කිරීමට බංගලි පන්දු යවන්නන් අවස්තාව ලබා දුන්නේ නැ.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 35.2 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 124ක් පමණයි .ලකුණු 137ක ජයක් බංගලාදේශ කණ්ඩායම ලබා ගත්තා ,තරගේ විරය මුස්කුෆ් රහීම් වීඩියෝව මෙතනින්

Dubai: Bangladesh’s Mehidy Hasan, right, breaks the stumps to run-out Sri Lanka’s Dasun Shanaka during the one day international cricket match of Asia Cup between Sri Lanka and Bangladesh in Dubai, United Arab Emirates, Saturday, Sept. 15, 2018. AP/PTI(AP9_15_2018_000216B)
Dubai: Bangladesh’s captain Mashrafe Mortaza, left, celebrates with teammates the dismissal of Sri Lanka’s Upul Tharanga during the one day international cricket match of Asia Cup between Sri Lanka and Bangladesh in Dubai, United Arab Emirates, Saturday, Sept. 15, 2018. AP/PTI(AP9_15_2018_000211A)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *