මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ දුරකතන සංවාදයේ කටහඬ මගේ නොවේ.. වෙන කෙනෙකුගේ..- DIG නාලක ද සිල්වා..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි හෙලිදරවු කර ඇති දුරකතන සංවාදයේ අඩංගු කටහඩ තමන්ගේ නොවන බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සඳහන් කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

කෙසේවෙතත් එල්ල වී ඇති චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ වන විට අනිවාර්යය නිවාඩු යවා තිබේ.

පැමිණිල්ල සම්බන්දයෙන් පරීක්ෂණයත්ද ක‍්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *