යුද හමුදාවෙන් ආවා කල්ලිය සළිතවන ප්‍රකාශයක්!

අවසර ලැබුණහොත් දින දෙකක් ඇතුළත උතුරේ ක්‍රියාත්මක ‘‘ආවා’’ වැනි කණ්ඩායම් පාලනය කිරීමට තමන් සූදානම් බව යුද හමුදාව පවසනවා.

මේ බව ප්‍රකාශ කළේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින්.

ෙකෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් හමුදාවට බලය පැවරී නොමැති බවයි යාපනය – පලාලි යුද හමුදා කඳවුරේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *