ලොවක් මවිත කරමින් කාන්තා ලිංගික අවයව සමග ඉපදුනු තරුණයාගේ කතාව..

මොහු නමින් RAIN Dove වන අතර මේ වන විට ඔහු 27 වියෙහි පසුවනවා .
ඇමෙරිකානුජාතික RAIN Dove මේ වන විට නිරුපන ක්ෂේත්‍රයේ නියෙලමින් සිටින අතර කාන්තාලිංගික අවයව සමග ඉපදුනු මොහු කාන්තාවක්ද නැතහොත් පිරිමියෙක්ද කීමට ඉතාඅපහසු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .

කෙසේවෙතෙත්මොහු සාමාන්‍යයෙන් කාන්තා ඇදුම් සහ පිරිමි ඇදුම් යන දෙවර්ගයම පළදින අතරමොහු ඔහුගේ ඡායාරුප කිහිපයක්ම අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා .

මෙමඡායාරූප නිසා මොහු පිළිබදව ලෝකය පුරාම දැඩි අවධානයක් යොමු වී ඇති අතර ඒවගේමතමයි මොහුගේ මෙම ඡායාරූප අන්තරජාලයේ දැඩි කැළඹීමකට ලක් වී ඇති බවයි විදෙස්මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරන්නේ

A statue is pictured in South Korea’s Haeshindang Park, also know as “penis park”, a shrine to fertility dedicated to the legend of a local girl who died a virgin, in Sinnam, South Korea, February 12, 2018. Picture taken February 12, 2018. REUTERS/Eric Gaillard TEMPLATE OUT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *