ඉන්දීයානු කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම හැල්ලුවට ලක්කරයි.

ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ තරගයක් ලෙස ඉන්දීය කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර ඩුබායි හිදී පැවැත්වුනා.කාසියේ වාසිය දිනු පකිස්තාන කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තා.ඉමාම් උල් හක් ලකුණු 10යි,ෆාකර් සාමාන් 31යි,බාබර් 9යි,නයක සෆ්රා අහමඩ් 44යි,ෂොහිබ් මලික් 78යි,අසිෆ් අලි 30යි,ෂඩාබ් කහන් 10යි,නවාස් 15යි,හසන් ඇලි 2යි,පන්දු යැවීමේදී බුමරා,චහල් ,යාදෙව් කඩුලු 2ක බැගින් ලබා ගත්තා.ඉන්දීය කණ්ඩායම 238 ඉලක්කයක් හබා යාමට පැමිණි රෝහිත් ශර්මා නොදැවී ලකුණු111 යි,ශිකර් ධාවන් 114යි ඒ පන්දු 100කින්,4 පහරවල් 16ක්,සහ 6 පහරවල් 2යි,රයිදු 12 යි ,මේ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 39.3 ක් අවසානයේ කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළා,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *