ඇමරිකානු පාපන්දු පුහුණුකරු සමාජ ජාල කළඹමින් මෝරෙක් සමඟ ලිංගිකව එක් වෙයි..

සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ අමුතුම ඡායාරූපයක් පිළිබඳව මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස විශේෂ අධානයකට ලක්ව ඇත්තේ පුද්ගලයෙක් බෝට්ටුවක් තුළ මොරෙකු සමඟ නිදා සිටින ඡායාරූපයකුයි.

කෙසේ වෙතත් මොරෙකු සමඟ ලිංගිකව එක්වූ බවට වාර්තා වුවද මෙම පුද්ගලයා විසින් මියගිය මොරෙකු සමඟයි මෙලෙස ඡායාරූපයක් ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ ඔහු නිරුවතිනුයි එහි සිට තිබුනද එලෙස ලිංගිකව එක්වීමක් පිළිබඳව අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ ඡායාරූපයේ පෙනී සිටි පුද්ගලයා Jim McElwain නමැති පුද්ගලයෙක් බවට අනාවරණ වී තිබෙන අතර 56 හැවිරිදි ඔහු ඇමරිකාවේ පාපන්දු පුහුණුකරුද වෙනවා. පුහුණුකරුවකු ලෙස අතිශය ජනප්‍රිය ඔහු මෙලෙස සිටීම පුදුම සහගත නමුත් ඔහුට නම් එය සුළු දෙයක් කියලයි ඔහු මාධ්‍යට කියා තිබෙන්නේ. ඒවගේම ඔහුගේ ආදරණිය බිරිද Karen McElwain. ඇය සමග මොහු විවාහ වෙන්නේ වර්ෂ 1988 දී. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඒ Jerret McElwain, Elizabeth McElwain, හා Johanna McElwain.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *