ඔබතුමාට කොච් කරන්න පුලුවන්නම් බෝඩ් එකට ඇවිත් කියන්න – මාධ්‍යවේදියාගේ ගොං ප්‍රශ්නයට හතුරු දුන්න සුපිරි …

ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු නැති නිසා මීළඟ ක්‍රිකට් තරගාවලියෙන් ඔහු ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්‍රෝයි සදහන් කරන්නේ මැතිව්ස් ලකුණු කරා දිව යාමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ගැටළුකාරි තත්වයක් මතුව තිබෙන බවත් එනිසා සෙසු ක්‍රීඩකයන්ට අභියෝගයක් වී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් මැතිව්ස් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මාධ්‍යවේදියකු අවසානයේ හතුරුසිංහගෙන් ඇසුවේ මැතිව්ස් ඉවත් කල නිසා තේරීම් කමිටු සභාපති සහ ඔබ ඉවත් නොවන්නේ ඇයිද යන්නයි. එයට ඔහු දුන් අපුරු පිළිතුර පහතින් නරඹන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *